Course Content Creators
යම්කිසි ක්ෂේත්රයක් පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට ඇත්නම්, ඒ දැනුම තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. ගුරුවරයෙක් වශයෙන් ඔබට යා හැකි දුර බොහෝ ය. පෙර පාසලේ සිට උසස් අධ්‍යාපන ආයතන කොපමණ ප්‍රමාණයක් රට තුළ තිබේද? ඒ සියලු ආයතන වලින් දක්ෂයන් කොපමණ බිහි කරනු ලබයිද?🥇🎖️
අධ්‍යාපනය ලබා දීමේ විවිධ ක්‍රම විශාල ප්‍රමාණයක් තිබුනත්, ඇති වී තිබෙන Covid-19 අර්බුදය හේතුවෙන් මේ ඔන්ලයින් අධ්‍යාපනය විශාල ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. බොහෝ දෙනා මෙය අසාර්ථක ව්‍යායාමයක් ලෙස හඳුන්වන්නේ මෙහි අන්තර්ගතය හරියටම ගොඩනගා ගන්නට බැරි නිසාය.👌 Zoom meeting මගින් හෝ වීඩියෝ Video call ආධාරයෙන් පවත්වනු ලබන අධ්‍යාපනික වැඩසටහන් බොහෝ ලෙස අසාර්ථක තත්ත්වයට පත්වී තිබෙනවා.👎
නමුත් අපි දැන් ඔබට හඳුන්වා දෙනු ලබන්නේ මනාව සැලසුම් කොට නිර්මාණය කරගන්න පුළුවන් අධ්‍යාපන වැඩසටහන් ක්‍රමවේදයක්. ඔබට රැකියාවට අමතරව උපයා ගත හැකි හොඳම passive income එකක්. Udemy සහ edx යන websites පරිශීලනය කිරීමෙන් ඔබට සම්පූර්ණ පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්.
` 👇 පහත links මඟින් පිවිසිය හැක👇
📍https://www.udemy.com/
📍https://www.edx.org/
යම්කිසි ක්ෂේත්රයක් පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට ඇත්නම්, ඒ දැනුම තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. මෙහිදී ඊට අවශ්‍ය සියලුම ක්‍රමවේදයන් අප සතුයි. දීර්ඝකාලීනව ඔබට විශාල ආදායමක් උපයා ගන්න පුළුවන්.
මේ සඳහා ඔබට LMS නැතිනම් Learning Management System නැමැති online framework එක හෝ නඩත්තුව සඳහා අඩු මුදලක් වැය වන වෙනත් ක්‍රමවේදයක්, Whatsapp, You Tube වැනි විකල්පයක් තෝරා ගන්න පුළුවන්.
මෙහිදී අප විසින්,
🔖Learning Management System (LMS) අවශ්‍ය නම් එය සකස් කර දීම.
🔖Whatsapp, You Tube වැනි මාධ්‍යයන් භාවිතා කිරීමට පෙර සැකැස්ම ලබාදීම.
🔖වීඩියෝ කරන ලද වැඩසටහන ආකර්ෂණයක් ඇති වන පරිදි සකස් කර දීම.
🔖රූප සටහන් නිර්මාණය.
🔖විග්‍රහයක් සඳහා අවශ්‍ය වීඩියෝ නිර්මාණය කර දීම.
🔖ක්‍රියාකාරකම් සඳහා printing materials, online materials සකස් කර දීම..
🔖Course එකට අදාල සියලුම contents ලබාදීම.
🔖බුද්ධිමය දේපළක් ලෙස ලියාපදිංචිය සඳහා සියළුම ලියකියවිලි ලබා දීම.
👉මෙසේ නිර්මාණය කරගන්නා course contents ඔබට අවශ්‍ය පරිදි ඕනෑම කෙනෙකුට ලබාදිය හැක. මෙහිදී මුදල් ලබාගැනීමේදී ඔබේ ගිණුමට මුදල් බැර කිරීම්, tracking system හා marketing ක්‍රම පිළිබඳව පූර්ව අවබෝධයක් අපි ලබා දෙනවා.👈
👇අප සම්බන්ධ කරගැනීමට පහත අංක වලට ඇමතුමක් ලබාදෙන්න. 👇
🤙 077 54 70 449
🔔 076 16 17 991
☎️ 011 72 08 546
If you have a good understanding of a particular field, you can pass that knowledge on to someone else. As a teacher, you have a long way to go. How many institutions of higher learning are there in the country from preschool? How many talented people do all those institutions produce?
Although there are many different methods of providing education, this online education has become very popular due to the Covid-19 crisis. Many people call this an unsuccessful exercise because the content cannot be built exactly.
But we are now introducing you to a well-designed educational program system. The best passive income you can earn in addition to your job. You can get a completely clear understanding by using the websites Udemy and edx.
If you have a good understanding of a particular field, you can pass that knowledge on to someone else. Here we have all the methods needed for that. You can make a lot of money in the long run.
For this, you can choose LMS or Learning Management System online framework or any other low-cost method for maintenance, such as Whatsapp, or YouTube.