Forensic Speech analysis services in Sri Lanka

   ආර්ථික වශයෙන් විශාල පසුබෑමකට ලක් වී සිටින අපේ රට මෙන්ම විවිධ රටවල් වලින් දැන් නං විශ්වාස කළ නොහැකියි කතා බොහොමයක් දැනගැනීමට ලැබුණා.  පරණ කාසි ගෙම්බා මැෂින් අකුණු සන්නායක විදේශ මුදල් බිලියන ගණන් ලංකාවට ගෙන්වා ගැනීම ේ අතර ප්‍රධාන තැනක් ගන්නවා .මේ සියලු දේවල් සිදුවිය හැකි සම්භාවිතාවේ 1% එකක්  පමණයි. මෙවැනි ජාවාරම් තුළින් විශාල ලෙස මිනිසුන් මුළාවට පත් වෙනවා. බොහෝ අවස්ථා වල වංචාවට සම්බන්ධ වී විශාල මුදල් උපයා ගත් කොපමණ ඉන්නවද?. ෙවැනි වංචා වලට අහුවුනොත් නීතිය හමුවට යෑම තමයි අවසාන ප්‍රතිඵලය. සාධාරණය සැමටම   අවශ්‍යයි.

 ඉතින් මේ වගේ වංචාකාරයන් ව අල්ලගන්න ලේසි   ක්‍රම දැන් බොහොමයක් තියෙනවා.  සාක්ෂියක් ලෙස හඬපටයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හඬපටය සීයට සීයක්ම නිවැරදි ලෙස පටිගත වී තිබිය යුතුයි. බොහෝ අවස්ථාවල හඬ පටිගත වුවද නිවැරදි ආකාරයට පටිගත වී නැති අවස්ථා තිබෙනවා. ඉතින් මේ වගේ රෙකෝඩින් එකක් හරියට හදාගන්න උදව්වක් ගන්න කට්ටියක් ඉන්නවා. පටිගත වුණා හඬ නිවැරදි කර දීම මෙන්ම තවත් සේවාවන් කීපයක් ඒගොල්ලො විසින් සපයනවා.

  • Speaker comparison
    The analysis of recordings to establish speaker identity.
  • Speaker profiling
    Analyzing speech samples to determine characteristics about the speaker, such as accent, age, regional/social background.
  • Transcription
    Providing transcripts of poor-quality recordings, including covert recordings, 999 calls, audio/video recordings taken from mobile phones and other devices.
  • Disputed utterance
    The determination of what was said in a recording when there are alternative interpretations available.

Each person’s voice is different because the anatomy of the vocal cords, vocal cavity, and oral and nasal cavities is specific to the individual. Added to that, each person coordinates the muscles of the lips, tongue, soft palate, and jaw differently to produce words. The teeth also have an impact on the way speech is formed. The body’s voice-producing apparatus is like an organ pipe producing notes, a tube in which sound waves vibrate, producing sounds that can readily be recorded.

The sound spectrograph records a voiceprint in terms of the frequencies and intensities of the sounds made by an individual while speaking. A good mimic may sound like the person they are imitating, but the voiceprint will be quite different. Of course, a person’s voice changes with age, but the voiceprint remains distinctive.

 

 අපේ වෙබ් සයිට් එකට මෙයාල ගැන දැනගන්න ලැබුනේ අපට ලැබුණා නාදුනන දුරකථන ඇමතුමක් නිසා. අපේ වැඩේ වගේම අපි අඳුරන කීපදෙනෙකුටම අපහසුතාවයට පත් කරන පුද්ගලයන්ගේ සැබෑ මූන දැකගන්න පුලුවන් වුණා. ඉතිං ඔයාලටත් කවද හරි මෙවැනි ගැටලුවක් ඇති වුවහොත් මේ අංකවලට කතා කරල ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. 

+94 77 54 70 449

You may also like...

Leave a Reply

Your email address will not be published.

Translate »
× How can I help you?